The Avengers (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


හැමදාම වගේ අලුත් දෙයක් කරන්න අපි නිතර උත්සහා කරනවා.අපි කරන අලුත් දේ හැමදාම වගේ කට්ටිය කොපි කරනවා. සතුටුවිමට කාරණයක් තියනවා කවුරුන් හෝ අපෙන් දෙයක් ඉගෙන ගන්න එක ගැන නම්.ඒ වගේම උපසිරැසි කණ්ඩායම් හැගිම මුලින්ම හදුන්වලා දුන්න අප අලුත් වැඩක් කරනවා ඒ මේ චිත්‍රපටය ආව කලේම මම තිරණය කලා අප වෙබ් අඩවියේ සිටින සමාජිකයින් කිපදෙනක් ලවා මෙම චිත්‍රපටියට උපසිරැසි කරන්න.ඇවන්ජර්ස් කතාවෙත් විරයන් 6ක් සිටිනවා. සිංහල උපසිරැසි දාන අප වෙබ් අඩවියේ විරයන් ගෙන් 5දෙනෙක් තොරලා මම ඒ අයට වෙසකටත් එක්ක උපසිරැසි දාන්න දුන්නා.ඔබට අද අපි මේ දෙන උපසිරැසි එක වෙනස් විදියක් ගන්නේ ඒ නිසයි.හදිසියේ මොනා හරි දාලා දෙනවට වඩා වඩා ගුණාත්මක භාවයකින් නිරන්තරයෙන් උපසිරැසි නිකුත් කිරිමට අප බැදි සිටිනවා. මේ චිත්‍රපටිය ගැන නම් හදුන්වා දිමට ඔන නෑ කියලා හිතනවා ඒ තරමටම ඕන කෙනෙක් දන්න චිත්‍රපටියක් බව නොවනුමානයි.මෙම චිත්‍රපටියට නිකුත් විමට පළමුවෙන් කැප්ටන් ඇමරිකා,ත්‍රොර්,අයර ්මැන් 1,2 හල්ක් වැනි චිත්‍රපටි ගණනාවක් නිකුත් උනා.ඒ චිත්‍රපටි හැම එකකින්ම ඉගියක් දෙනු ලැබුවා මේ චිත්‍රපටිය මේ විදියට එන එක ගැන චිත්‍රපටිය අවසානයේදි.අති දැවැන්ත වියදමක් කරලා නිශ්පාදනය කරනු ලැබු මෙම චිත්‍රපටිය අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතුම එකක් කියලා නිර්දේෂ කරනවා.වැඩි විස්තර ඕන නෑ එහෙනම් අරන් බලලා ඔයාලට අදහසක් දක්වලාම යන්න.අනිත් එක අපි දන්නවා මේ චිත්‍රපටිය හුගක් අය BR RIP එකක් සමගින් තමයි බලන්න කැමති කියලා එක නිසා එහෙම අය රැදිලා ඉන්න අපිත් එක්ක අනිවාර්යෙන් එක ආපු ගමන් උපසිරැසි එකත් අපි ලබා දෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියාtharakaSurangaWanniNaveen සහ *maheshi* විසිනි

4 comments:

  1. පට්ටයි මචන් උබල වැඩක් කෙරුවොත් ඉතින් ගින්දර වගේනේ

    ReplyDelete
  2. මේක මම වෙන සයිට් එකකින් ගත්තා. හැබැයි ඒකෙ හුඟක් ඒවායේ ලයින් අඩුයි.
    උබල දෙන නිසාම ඉවසල හිටියා.

    ReplyDelete
  3. dan thamai film eka balala iwara wune. uba film denawa kiyala mehemath denawada ban ?
    Gangs of Wasseypur (2012), The Cabin in the Woods (2012), The Avengers (2012) meee okkoma tika baluwa. supiri machan

    ReplyDelete

Powered by Blogger.