The Walking Dead Season 3 Episode 5 සිංහල උපසිරැසි සමගින්


සතිපතා ගෙන එන වොල්කින් ඩෙඩ් කතා මාලාවේ පස්වන කොටස තමයි අද ගෙන ආවේ.දැනට ලබාදී ඇති වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ කොටස් හතරම 1000කට අධික පිරිසක් බාගත කර ඇති බව දක්නට ලැබීම සතු‍ටු විය හැකි කරුණක්.ගිය සතියේ වුන දේ මම කියන්න යන්නේ නෑ,ඔබ නරඹන්න ඇති කියලා හිතනවා.පසුගිය කොටසේදී ලොරී ග්‍රිම්ස් මිය ගියා.අද එතැන් සිට.....

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.