My Love from the Star S01 E18 (2014) සිංහල උපසිරැසි සමඟින්



මෙන්න කතාවෙ 18 වෙනි කොටස ගෙනාවා. මේ කොටසෙදි හී ක්යොන්ග් ගෙ ලොකු අයියා මැරුනු හැටි දැනගන්න පුළුවන්. කොහොමත් ඒකෙ මිනීමරුවා නම් ජේ ක්යොන්ග් ම තමයි. ඒ වගේම මේ කොටසෙදි දො මින් ජුන්ට ඉන්න කියලා බල කරපු සොන්ග් යි ට දො මින් ජුන් ගෙ දින පොත හම්බවෙනවා. ඉතින් ඒක කියවලා ඇත්ත දැනගන්න සොන්ග් යි, දො මින් ජුන්ට තව දුරටත් ඉන්න කියාවිද? එහෙනම් මේක බලන්න. ඊළග කොටසින් හමුවෙමු!







No comments

Powered by Blogger.