The Last Ship S01 E10 (2014) සිංහල උපසිරැසි සමඟින්



තරමක් ප්‍රමාද වෙලා අවසන් නවුකාවෙ අවසන් කොටස තමයි අරගෙන එන්නෙ අවසන් කියන්නෙ පළමු කතා මාලාවෙ අවසාන කොටස ලබන වසරෙ හරියටම දිනයක් ප්‍රකාශ කරල නැති වුනත් මෙම කතා මලාවෙ දෙවනි කතා සමයක් එනව කියල ප්‍රකාශ කරල තියනව මේ කතාව මට කරන්න පුළුවන් වුනේ ඇත්තටම සුපුන් අයිය උදව් වුනු හින්ද මොකද කාලයත් එක්ක මට මේ කතා මාලාව කරන්න අමාරුයි කියන කොට එයා තමයි මමත් බාගයක් කරල දෙන්නම් කරමු කියල කිව්වෙඔහුටත් ගොඩක් ස්තූතියි වෙනව ඒ වගේම ඕන වෙලාවක උදව්වක් ඉල්ලුව උදව්වක් දෙන කවිදුටත් ස්තූතියි වෙනව පසුගිය සතියෙ කොටස ගෙනල්ල දුන්නට... එහෙනම් අද කතාව ගැන මොනවත් කියන්න යන්නෙ නෑ බලලම දැනගන්න.....තවත් කතා මාලාවක් ගේනකන් zoom.lk එක්කම රැඳිල ඉන්න...







No comments

Powered by Blogger.