Race Gurram (2014) සිංහල උපසිරැසි සමඟින්



අපේ යාලුවන් වෙනුවෙන් ඔන්න තවත් සුපිරි ගනයේ තෙලිගු ෆිල්ම් එකක් අරන් ආවා මේක 2014 ආපු මූවියක් IMDB Rating 7.7 ලැබිලා තියෙනවා මේක වෙනුවෙන් මේ ෆිල්ම් එකේ කිසිම භාශාවක සබ් එකක් අන්තර්ජාලයේ නෑ එක නිසා මට සිද්ද උනා තනිකරම මේකට ලයින් ටික ලියන්න ඒ නිසා තමයි ආ මුල් දවස් වලම දෙන්න බැරි උනේ මාර කට්ටක් කාලා කොහොම හරි මේක ඉවර කරලා අපේ රසිකයන්ට දෙන්න අරන් ආවා

ඔයාල නිසයි අපි මේවා අරන් එන්නේ ඒක නිසා සබ් එක ගැන අදවසක් ලියලා යන්න අමතක කරන්න එපා හොදේ

එහෙනම් කතාව ඇති ෆිල්ම එක ගැන පොඩි දෙයක් කියන්නම්කො මම දන්නවා මේක ගැන කියන්න ඕනෙත් නෑ අල්ලුගේ එකක් නිසා ඔයාල අනිවා කොහොම එකක් උනාත් බලනවා කියලා ඒත් මම විස්තරයක් කියන්නම්

රාම් සහ ලක්ෂ්මන් මේ දෙන්නා සහෝදරයන් ලක්ෂ්මන් කියන්නේ අපේ කතා නායකයා අල්ලුට එයාට එහෙම කතා කරනවට එයා කැමති නෑ ඒ නිසා එයා කැමති විදිමට ලකී කියමුකෝ රාම් කියන්නේ කීකරු ලමයෙක් ඒත් ලකී එහෙම නෑ හරිම දඩබ්බරයි පොඩි කලේ ඉදලා අයියා මලෝ රන්ඩු වෙන එකමයි කරන්නේ ඒක ලොකු උනාමත් ඒ විදිහමයි මේතෙ තව චරිතයක් ඉන්නවා ශිවා රෙඩ්ඩි කියලා එයා තමයි මේකෙ විලන් රාම් පොලිස් නිළදාරියෙක් ඒ නිසා එයා ශිවා රෙඩ්ඩ ගැන සාක්ෂ හොයනවා මෙහෙම වෙන අතරේ දවසක් අයියම මරන්න උත්සහ කරපු ශිවා රෙඩ්ඩි අතරට මල්ලි එහෙමත් නැත්නම් ලකී නොදැනුවත්වම මැද්දට එනවා එදා ඉදන් ෆිල්ම් එක පුරාවටම මේ දෙන්නා අතර යන රේස් එකක් වැනි ආරවුලක් මූලික කරගෙන තමයි මේ ෆිල්ම් එක නිර්මානය වෙලා තියෙන්නේ කොච්චර රන්ඩු උනත් සහෝදර පෙම අමතක වෙන්නේ නෑ ඒක මේකෙත් ඒ විදිහමයි එහෙනම් ඔයඇති ඉතුරු ටික අරන්ම බලන්න

මේ වෙනුවෙන් ලබා දී ඇති ටොරන්ට් ෆයිල් එකෙහි ඇති ෆිල්ම් එකට පමනයි සබ් එක ගැලපෙන්නේ ඒ නිසා වෙනත් ඩවුන්ලෝඩ් කරපු එකක් සමග මේ සබ් එක ගැලපෙන්නනෙ නැති වෙන්න පුළුවන් ඒ ගැන සැලකිලිමත් වෙන්න මොකද මේක අලුතින්ම ලියලා හදපු සබ් එකක් නිසා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.