Constantine S1 E3 සිංහල උපසිරැසි සමඟින්





කොහොමද කස්ටිය,ඔන්න කොන්ස්ටන්ටින් පළමු කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා,ඉතිරි කොටසත් ඉක්මණින්ම දෙනවා,ඇත්තටම මේක මම කරපු කතා මාලාවක් නෙවෙයි නුවන් සමීර සහෝ තමයි මේකේ මුල් කොටස් දෙක ඔයාලට අරගෙන ආවේ එත් එයාගේ කාර්යබහුලත්වය එක්ක තමයි මට මේ අවස්තාව ලැබුනේ,මුල් කොටස් දෙක බලපු අය නම් දන්නවා ඇති මේ කතා මාලාවේ කොටස් එකිනෙක සම්බන්ධයක් නැති බව දැනටනම් එක ඒක දවස්වලට ඒක එක විරක්‍රියා කරලා ලෝකේ බේරගන්න තමයි කොන්ස්ටන්ටින්ට වෙලා තියෙන්නේ,ඉස්සරහට කොහොම වේවිද දන්නේ නැහැ,දැනටමත් රුපවාහිනියේ කතාවාර හතරක් විකාශය වෙලා ඉවරයි.ඉක්මනටම රූපවාහිනියට සමගාමිව උපසිරැසි ලබා දෙන්න කටයුතු කරනවා,ඉතින් මේ ත්‍රාසජනක කතාමාලාව නරඹන්න හැමෝටම අරාධනා කරනවා,එහෙනම් ඉක්මණින්ම ඊළඟ කොටස්වලින් මුණගැහෙමු


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes


No comments

Powered by Blogger.