Infini (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න මමත් උපසිරසියක් දෙන්නසිතුවා .මේක සුපිරිම ෆිල්ම් එකක් . මෙම ෆිල්ම් එකේ අන්තර්ගතය නම් ,පෘතුවියට දුරින්ම තිබෙන ග්‍රහලොවක ඛනිජ කැනීම් කරන පතලක පාලන මධ්‍යස්ථානයේ සිර වූ,පරිගණක කොඩින් කරන වයිට් කාර්මිචෙලෝ ව බේරගන්න ගිය “සෙවීමේ හා මුදා ගැනීමේ” කණ්ඩායමක් ජීව විද්‍යාත්මක ජීවින් විශේෂයකගේ පැතිරිමකට මුහුණ දෙන ආකාරයයි. 2015.05.08 වන දින තිරගත කිරීමට ආරම්භ කළ , Drama ,Sci-Fi , Thriller ගණයන්ට අයත්,විනාඩි 110ක් පුරා දුවන මේ ෆිල්ම් එකට, IMDb රේටින් 8.0 ලැබිලා තිබෙනවා. Shane Abbess අධ්‍යක්ෂණය කළ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නේ ,
Daniel MacPherson as වයිට් කාර්මිචෙලෝ
Grace Huang as ක්ලෙයාර් ග්‍රිනිච්
Luke Hemsworth as ක්ලෙයාර් කෙන්ට්
Bren Foster as මෝර්ගන් ජක්ලර්
Luke Ford as චෙස්ටර් හන්ටින්ග්ටෝන්
Dwaine Stevenson as රෙක්ස් මැනින්
Louisa Mignone as පිලිපා බොක්සෙන්
Tess Haubrich as ලීසා කාර්මිචෙලෝ
එහෙනම් දාපු විස්තර ටික හොදටම ඇති.ෆිල්ම් එක නරඹලා උපසිරැසිය ගැන මටත් හොද අදහස් ටිකක් දෙන්න.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු...
ඔබට ජය..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුමේධ සම්පත් අනුරාධ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.