කිංග්ස්මෑන් රහසිගත සේවය Kingsman The Secret Service (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න යාළුවනේ මම වැඩි දවසක් යන්න කලින් මගේ ඊලඟ එකත් අරන් ආව මේක නම් සුපිරිම මුවියක් කිව්වොත් ඇත්ත. මුලින්ම මට මෙක දිපු සුපුන්ට ස්තුති කරන්න ඔනේ. මේ චිත්‍රපටය ගැන කතා කරනවා නම් මේක නිකුත් වුනේ මේ ජනවාරි මාසයේ. එක්සත් රාජධානියෙදි. මේක මේ වොන කොට 8.1/10·IMDb වගේ සුපිරි අගයකුත් අරන් තියනවා. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Matthew Vaughn විසින්. ඒ වගේම මේකට සුපිරි ගණයේ නළු නිලියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. Colin Firth, Taron Egerton, Samuel L. Jackson, Michael Caine, Sofia Boutella, Mark Strong වගේ අය. මේ චිත්‍රපටියේ මොකද්ද වෙන්නෙ කියලා කියනවා නම් එග්සි එයාගේ තාත්තා කිංස්මන් කියන රහස් ඔත්තු සෙවයේ වැඩ කරලා නැති වෙච්ච කෙනෙක්. එත් ඒ ගැන එයාවත් දන්නෙ නැහැ. එත් එග්සිට කරදරයකදි උදව් වෙන හැරි හැට් කියන මෙයාගේ තාත්තා එක්ක වැඩ කරපු කෙනෙක් මෙයාව කිංස්මන් ඔත්තු සේවයට එක්කව් කර ගන්නවා. කොහොම හරි මේකට ගොඩක් අය තොර ගෙන එයාලගෙන් කෙනෙක් විතරයි කිංස්මන් ඔත්තු සේවයට බඳව ගන්නෙ. ඒ වගේම මේ කතාවේ වෙන්නෙ වැලන්ටයින් කියන මහා ධණවතා ලෝක ජනග්‍රහණ ප්‍රශ්නයට විසඳුමක් විදියට මේ ලෝකේ මිනිස් සංහතිය අතුගලා දාන්න හදනවා එයාගේ කපටි වැඩ තාක්ෂණය යොදා ගෙන. ඉතින් එග්සි හා කිංස්මන් කණ්ඩායමේ අය මේ කෙනාගෙන් ලෝකය බේරගන්න කොහොමද කියලා ඔයාලම බලන්නකො. මේක ගොඩක් හොඳ තත්වයේ තියන චිත්‍රපටියක් ඒ වගේම තමයි මේකේ හොඳ විඩියෝ පටයක් ආවගමන් තමයි උපසිරසි කරේ මේ විඩියෝ පටයේ කොරියන් හාඩ්කොඩ් උපසිරසි තියනවා එක නිසා උපසිරසි වෙන පාටකින් ලබා දිලා තියනවා. මෙකේ පොඩි පොඩි වැරදිම් ඇති මම මේක ඔයාලට ඉක්මනට ගෙනාපු නිසා. මම හොඳ කොපියන් ආපු ගමන් උපසිරසි එකට යාවත්කාලින කරන්නම්. එහෙනම් මේක බලන්න කියලා ආරාධනා කරනවා. දිගටම zoom එක එක්ක ඉන්න


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි


විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.