Loafer (2015) සිංහල උපසිරැසි සමඟින්




අද ඔයාලට අරගෙන එන තෙලුගු චිත්‍රපටයහි නම Loafer.. සිංහලෙන් නම් කම්මැලියා කියන එක තමයි ඒකෙ තේරුම වෙන්නේ. ඒත් මේක නරඹන විට නම් කිසිම කම්මැලිකමක් ඇතිවෙන්නේ නෑ කියල නම් කියන්න ඕන. මේ ප්‍ර‍ධාන චරිත ලෙස Varun Tej හා Disha Patani රංඟනයෙන් දායක වෙනවා. සටන් ජවනිකා එහෙම තියන මෙම චිත්‍රපටය අම්ම කෙනෙක් පාදක කරගෙන යන කතාවක්. එහෙම කිව්වට වැඩිය තේරෙන්නෙ නැති නිසා කතාව ගැන ගොඩක් කෙටියෙන් විස්තර කරන්නම්. මෙහි තේමාව වෙන්නේ ආත්මාර්තකාමී තාත්ත කෙනෙක් නිසා වෙන් වෙන්නට සිදුවන මවක් සහ පුතකුගේ කතාවක්. පුතා ලොකු මහත්වෙන්නේ අම්මා මියගිහින් කියලා හිතාගෙන. හරියට තාත්ත වගේම කම්මැලියෙක් විදියටයි හැදෙන්නේ. මේ පුතා අම්මා ජීවතුන් අතර කියලා දැනගත්තම මොකද කරන්නේ? අම්මා මේ පුතාව පිළිගනීද? තාත්තා ගැන ඇත්ත දැනගත්තම පුතා මොනව කරාවිද කියල දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ අපි නිකුත් කර ඇති පිටපත සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.