100 SInhala SUBTITLES (සිංහල උපසිරැසි 100 ක් )




අද නිකුත් කරනු ලැබු උපසිරැසියත් සමග උපසිරැසි 100ක් ඔබ හමුවේ තබා අවසන්.අද ඒ නිසාම අප චිත්‍රපට දෙකක් නිකුත් කරනවා.දෙකම Horror ගනයට අයත් සුපිරි චිත්‍රපට දෙකක්.


2011 ජනවාරි මස 16 වනදා අපගේ පළමු උපසිරැසි ගැන්විම සිදු කරනු ලැබු අතර අපගේ පලමු චිත්‍රපටය වුයේ Death Race 2 චිත්‍රපටයයි.එතැන් සිට අද දක්වා ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටවලට අප මුලින්ම උපසිරැසි දිමට හැකියාව ලැබිනි.මෙහිදි අපි අනිවාර්යෙන් මතක් කල යුතු කිපදෙනෙකු ඇත.
ඔවුන්ගේ උත්සහාය අපට නිරන්තරයෙන් අත්වැලක් හා ශක්තියක් විය.මේ දැනට අප උපසිරැසි කණ්ඩායමේ සමාජිකයින්

හසිතා මහේෂි කපුගමගේ
ධනුෂ්ක ලක්මාල් (tharaka)
දිනුෂ්ක උදාර (රොකියා)
සුරංග වන්නිආරච්චි
සෙනුරි නවොද්‍යා
චින්තක මානතුංග
නුවන් අබේසිංහ
දර්ශන නිශාන්ත පිරිස්
ධනුෂ්ක ලක්මාල් (ammawp)
සුමින්ද දිසානායක

මේ අතර අලුතින් අපිට එකතු හා අප අතර එක් උපසිරැසියකින් හෝ අපට දායකත්වය දැක්වු
තවත් ශක්තියක් වු සමාජිකයින් කිහිපදෙනෙක් සිටි ඔවුන් නම්..


නවීන් රන්දික පෙරේරා
ශමින් චාමිකර (NEO)
චම්පික ලක්රුවන්
ගිහාන් පෙරේරා
කසුන් සෙනවිරත්න
චවිදු කල්පන
ඔසද සෙනවිරත්න
අයේෂා ලියනගේ
චාමික උදයංග
අමිල මනනදේව
දිනේෂ් ගමගේ
හර්ෂ විජේරත්න


මෙතෙක් අප නිකුත් කරනලද උපසිරැසි

01.Death Race 
02.Hachi: A Dog's Tale
03.A Walk To Remember
04.DEVIL 
05.The Mechanic 
06.The Warrior's Way
07.Sanctum 
08.Priest 
09.Unknown 
10.The Grudge 
11.Red 
12.LAW ABIDING CITIZEN
13.Battle: Los Angeles 
14.Source Code 
15.Engeyum Kadhal Sinhala Subtitles
16.Outlander 
17.Alive [1993] 
18.The Little Mermaid : Ariel's Beginning 
19.Sucker Punch 
20.THE POLAR EXPRESS 
21.Ironclad 
22.The Eagle 
23.Murder 2 
24.Gnomeo & Juliet 
25.Singham 
26.Hop 
27.The Roommate 
28.Pirates Of The Caribbean On Stranger Tides 
29.Pyaar Ka Punchnama 
30.Fast Five 
31.Shaolin 
32.Hush 
33.Bodyguard 
34.Transformers 3 Dark of the Moon 
35.Captain America 
36.Super 8 
37.Finding Nemo
38.Colombiana 
39.Brothers 
40.Rise of the Planet of the Apes 
41.Kung Fu Panda 2 
42.Dragon Wars 
43.Conan the Barbarian
44.Force 
45.Cowboys and Aliens
46.Apocalypto
47.Planet of the Apes (2001)
48.Insidious 
49.In Time (2011) Sinhala Subtitles
50.The Smurfs 2011 Sinhala Subtitles
51.Assassination Games 
52.ICE AGE A MAMMOTH CHRISTMAS
53.The Smurfs A Christmas Carol 
54.Killer Elite 
55.Blitz (2011) 
56.Resident Evil (1,2,3)
57.Final Destination 5
58.RA One
59.Real Steel
60.Immortals
61.The Thing 2011
62.Mausam
63.Johnny English Reborn
64.Trespass (2011)
65.Tomorrow, When the War Began
66.Mr.Perfect 
67.Arena [18+]
68.7Aum Arivu
69.Puss in Boots
70.Fright Night
71.Hugo[2011]
72.The Entitled (2011)
73.The Adventures of Tintin
74.Deiva Thirumagal
75.Underworld: Awakening
76.Don 2
77.The Artist [2011]
78.Ghost Ship
79.Alvin and the Chipmunks
80.PHOBIA 2
81.War Horse 2011
82.The Grey
83.Shutter [2008]
84.Ice Age 3 -Dawn of the Dinosaurs
85.Special Forces
86.Ek Main Aur Ekk Tu [2012]
87.Mission Impossible 4 - Ghost Protocol
88.Cars 2
89.The Girl with the Dragon Tattoo
90.African Cats (Documentary) [2011]
91.Sherlock Holmes [2009]
92.Agneepath
93.The Divide 2011
94.Sherlock Holmes 2: A Game of Shadows 2011
95.Kahaani 2012
96.MERANTAU [2009]
97.The Vow 
98.Catch Me If You Can
99.Contraband
100.The Woman In Black

1 comment:

Powered by Blogger.