Resident Evil (1,2,3) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මම කලින් මේ චිත්‍රපටවල 2ක් මේ සයිට් එකෙන්ම ත්‍රේඩ් වලින් දුන්නත් මට පස්සේ හිතුනා ඔයාලා ඔක්කොටම ගන්න පුලුවන් වෙන විදියට සයිට් එකටම දාන්න.පලවෙනි පාරට ඔන්න 1ම ෆිල්ම් සිරිස් එකේ කතා 3ක් එන්න සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන් ඔයාලට.Resident Evil චිත්‍රපට මාලාව පලවෙනි කතාංගය නිකුත් උනේ 2002 වසරේදි දෙවැනි හා තුන්වෙනි කතා පිලිවෙලින් 2004 හා 2007 දි නිකුත් වුන අතර 2010 4වෙනි කතාංගය නිකුත් උනා.මේ ඒ චිත්‍රපටයේ නොබැලුව කෙනෙක් නම් මේ කතා සියල්ලම ඔයාට සිංහල උපසිරැසි එක්ක ඕන්න රසවිදින්න පුලුවන් කම තියනවා.මම මේ සූම් එකට උපසිරැසි ලබා දෙන පලවෙනි අවස්ථාව වගේම පලවෙනි පාරට ෆිල්ම් 3ක් එකපාරට උපසිරැසි දෙන්නේ.එහෙනම් ෆිල්ම් එක බලලා අදහසක් එහෙම දක්වලා යනවානම් සතුටුයි. අනිත් කරනාව නම් මේ චිත්‍රපට සියල්ලම 450MB වලට වඩා අඩු එවයි.ඒ නිසා හැමොටම පහසුවෙයි කියලා හිතනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Ravi විසිනි.



No comments

Powered by Blogger.