Stake Land (2010) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්විම මතක ඇති මම පලවෙනියෙන්ම උපසිරැසි ගැන්වුයේ 127 Hours චිත්‍රපටියටයි.මේ චිත්‍රපටය zombie චිත්‍රපට වැම්පයර් චිත්‍රපටවලට ආස කරන අයට කැමැත්තෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක්.නගරය සම්පුර්ණයෙන් පාලුවට යනවා නගරයට පහර දෙන මේ වෛරසය වැලදුන වැම්පයර් මිනිසුන්ගෙන් මිදි තමන්ගේ ජිවිතය බෙර ගන්න උත්සහාකරන කෙනෙක් තමයි මාටින් කියන්නේ.ඔහුට අහම්බෙන් මෙන් ''Mister''ව මුණ ගැසෙනවා.ඔහුත් සමග මේ අමනුස්ස යන්ගේ බෙරි ජිවත් වෙන්නට දරන කතාව මේ චිත්‍රපටයට පාදක වෙනවා.තව දුරටත් චිත්‍රපටිය විස්තර කරන්න යන්නේ නෑ.ඔයාලම IMDB 6.1අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය අරගෙනම බලලා කතාව රසවිදින්න.ඒ ගමන්මඋපසිරැසි ගැන්විම ගැන අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.
තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එනතෙක් සමුගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉමංෂු අනූපම විසිනි


No comments

Powered by Blogger.