Lockout (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ අරගෙන ආවෙ තරමක් වෙනස් කතාවක් තියෙන ක්‍රියාදාම බොහෝ අඩංගුවන චිත්‍රපටියක්. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දියණිය ඉතා අපූරු චාරිකාවක නිරත වෙනවා.ඇය අධ්‍යයනය කිරීමට යන්නේ අභ්‍යාවකාශයේ පිහිටි සිරමැදිරියක්.මේ වනවිටත් මෙහි සිරකරුවෙක්ව නිදහස් වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක් තමයි ඇමෙරිකානු හිටපු නියෝජිතවරයකුවන ස්නෝ.කෙසේ හෝ මෙහිදී ජනාධිපතිවරයාගේ දියණීයට මුහුණපෑමට සිදුවන කරදරවලින් ඇයව බේරාගැනීමට මොහු ඉදිරිපත්වනවා.නමුත ඔවුන් දෙදෙනාට නැවතත් කිසිදු ආපදාවකින් තොරව ඇමෙරිකාවට පැමිණීමට හැකිවෙයිද? මේ ගැන දැනගන්න ඉතිං කතාව අරගෙනම බලන්න වෙනවා.විනාඩි 95ක් පුරාවට ත්‍රාසය කුතුහලය පිරුණු මේ කතාව අනිවාර්යෙන්ම නරඔන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම කතාව අරගෙන යනවා වගේ දිරිමත් කරන්න අදහස් යොජනා චෝදනා ඕනම දෙයක් බාර ගැනිමටත් අප ලැස්තියි.ඒක නිසා අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ akmeemana සහ tharaka විසිනි

3 comments:

  1. නියමයි. ෆිල්ම් ඒක ආපු ගමන්ම සබ් එකත් දීලා. දෙන්නටම ස්තූතියි

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අදහස් වලට

    ReplyDelete

Powered by Blogger.