Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 3 කොටස





මුල් කොටස 1000 කට ආසන්න දෙනෙක් දැනට බාගත කරගෙන තියෙනවා දැකීම ඇත්තටම සතුටක්. මේ වැඩේ කරන්න පටන්ගත්තට හැම සතියෙම කරන ඒක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. නමුත් පොරොන්දු වුන විදියටම අපි සිම්බෑඩ් කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. මේ කොටසේ දී සිම්බෑඩ් සහ කණ්ඩායමට අවශ්‍ය ආහාර ගැනීමට ගොඩබිමකට ගියත් ඒ ගොඩබිම තුල සැඟවුණු නගරයක් තියෙනවා. කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. රසවිඳින්න කියල ඉල්ලනවා. ඒවගේම මෙවර අපි අඩු ධාරිතාවෙන් යුත් 150mb පිටපතකුත් ලබාදෙනවා ඩිරෙක් ලිනක්ස් වලින් බාගත කිරීම් කරන ඇයට. එහි ඇති Jumbofiles ලින්ක් එක තුන පහසුවෙන්ම බාගත කිරීම් කරන්න පුළුවන්. මුල් කොටස් දෙකට වගේම මෙයටත් ඔබේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා වගේම ලබන සතියේ ඊළඟ කොටසින් නැවත හමුවෙමු



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

2 comments:

  1. ඔය ගොල්ලන්ගේ සයිට් එකෙන් සිංහල උපශීර්ෂ බාන්ඩ බෑ! බාන්ඩ හදද්දි රෙජිස්ටර් වෙන්ඩ කියනවා! රෙජිසටර් වෙන්ඩ ගියත් කිහිප සැරයක් කුනුහරුප කෙලලා! මොකක්ද හැකින් මගුලක් කියනවා! එතකොටනම් මේ සයිට් එක ගූ හැලියක් ගානට වාටෙනවා!

    ReplyDelete
  2. @ Anonymous - ඇත්තටම මම මේ කමෙන්ට් එක ඩිලීට් කරන්නත් ගිහිල්ලා , එහෙම කෙරුවොත් අපිත් අනිත් අය ගානටම වැටෙන නිසා ඔන්න කමෙන්ට් එක ඩිලීට් කෙරුවේ නෑ. ඔබේ අදහසට බොහොම ස්තූතියි.

    ReplyDelete

Powered by Blogger.