Tezz (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ඇත්තටම මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය මේ සබ් එකේ පොඩිපොඩි අවුල් එහෙමත් ඇති මොකද මේක මගේ පළමු එකනෙ ඇත්තටම මේක ටිකක් වෙනස් කතාවක් ඔයගොල්ලොත් කැමතිවෙයි කියල හිතෙනව ඉංග්‍රීසි ෆිල්ම් විතරක් බලන අයත් මේක බලන්න. ඔයගොල්ලොත් මේකට කැමතිවෙයි මේකෙ ආකාශ් රානා විදියට තමයි අජේ දේවගන් රගපාන්නෙ ඔහුගේ මූලික අරමුන වෙන්නෙ තමාගෙ බිරිදවයි යාළුවොයි අරගෙන එංගලන්තෙන් පැනගන්න එක. ඒකට එයා එංගලන්තෙ කෝච්චියකට බෝම්බයක් තියල එංගලන්ත රජයෙන් මුදල් ඉල්ලනව ඒගොල්ලන්ට ජීවත් වෙන්න.මේකට ආකාශ් රානායි ඒයාගෙ යාළුවොයි එකතුවෙනව. ඊට කලිනුත් එයාට හුගක් කරදර වෙනව ඒවත් ඔහුට ඉදිරියට වෙන ඒවත්,ඔහුගෙ යාළුවන්ට වෙන දේවලුත් ඔයගොල්ලන්ට ෆිල්ම් එක බැලුවම දැනගන්න පුලුවන්. මම ගියා බායි. අදහසක් පලකරන්න අමතක කරන්න එපා!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ akmeemana විසිනි.

No comments

Powered by Blogger.