Day of the Dead (2008) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



හැම විදියෙම චිත්‍රපටි අපේ අය ඔයාලට දෙන නිසා අද මේ වගේ කතා වලට කැමති අය වෙනුවෙන් උපසිරැසි එකක් නිකුත් කරන්න කියලා මම හිතුවා.මෙවැනි චිත්‍රපටි වලට කැමති ඔබට දැන් සිංහල උපසිරැසි සහිතවම මේක නරඔන්න පුලුවන්.චිත්‍රපටි කතාව මෙසේය එක්තරා නගරයක පිරිසක් අසමාන්‍ය ලෙස රෝගි විමට පටන්ගන්නවා ඒ අතර නගරයේ හමුදාව විසින් පැමිණ නගරයෙන් පිටවිමට ඇති සියලු මාර්ගද වසා තබනවා.මේ එක පාරටම සිදුවන්නේ කුමක්ද යන්න ගැන නගරයේ කිසිවෙකුටත් සිතාගැනිමටමත් බැරිවෙනවා.එක මොහොතකදී මේ සේරම අර කලින් සදහන් කල රෝඟීන් ඉතා දරුණු මිනිමරන සත්වන් වැනි පිරිසක් බවට පත්වෙනවා.මේ අතරට කොටුවෙන හමුදා නිලධාරින් කිප දෙනෙක් හා තව පිරිසක් මෙයින් මිදි නගරයෙන් පලායමට උත්සහා දරණවා.මොවුන්ට එම කාර්යය කිරිමට හැකිවෙයිද? නැත්නම් ඔවුන්ගෙත් අවසාන ඉරණම අර මානසික මට්ටමින් හා විකෘති වු සත්වයන්ගේ ගොදුරක් බවට පත්වෙයිද?ඒ ටික කතාව අරගෙනම බලන්න. සමාන්‍යෙයන් මෙවැනි චිත්‍රපටිවල ප්‍රධාන විරයා වන්නේ පිරිමි කෙනෙක් නේ නමුත් මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන්නේ කාන්තා චරිතයක්.එකත් මේ චිත්‍රපටියේ විශේෂත්වයක්.මේ චිත්‍රපටිය සොම්බි චිත්‍රපටි රසික ඔබට අනිවාර්යෙන් හොද අත්දැකිමක් වේවි.අනික් අතට මිට සමාන දේවල් අනාගත ලෝකයේ සිද්ධවෙන්නත් බැරි නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා විසිනි


No comments

Powered by Blogger.