The Book of Eli (2010) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


මේක මම මීට ටික කාලෙකට පෙර කරනුලැබූ උපසිරැසි ගැන්වීමක්. HEDZ ගේ ඉල්ලීමක් මත තමයි දෙන්න හිතුවේ. Denzel Washington කියන විශිෂ්ට නළුවාගේ තවත් ලස්සන චිත්‍රපටයක්. අනාගත ලෝකය තුල මනුෂ්‍යාට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සියලු දේ නොමැතිවි යනවා. තනි මනුෂ්‍යයෙක් කරන එක් මෙහෙයුමක් තමයි කතාව තුල යන්නේ. සටන් ජවනිකා අඩුවක් නොමැති මෙම චිත්‍රපටය imdb දර්ශකයේ 6.8 ක අගයක් ලබාගෙන තියෙනවා. මෙය මුල ඉඳලා අවසානය දක්වාම ඇසිපිය නොගහා බලන්න පුලුවන් කතාවක් සහ තාත්වික ගනයේ සටන් ජවනිකා රැගත් චිත්‍රපටයක් කියලා කියුවොත් නිවැරදියි. මම හිතන්නේ නෑ. මෙය හුඟ දෙනෙක් බලල ඇති කියල. බලල තිබුනත් සිංහල උපසිරැසි සමඟ බලල ඇති කියල. 2010 වසරේ තිරගතවුණු මෙම චිත්‍රපටය වසරේ ජනප්‍රියතම ජිත්රපටි වලින් එකක් වුනා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.