Alien Vs Predator-Requiem [2007] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්විම මම දුන්න AVP චිත්‍රපටිය බැලුවද නැත්නම් එක අරන් බලලා මේ කතාව අනිවාර්යෙන් බලන්න මොකදමේ කතා දෙකම එකිනෙකට සම්බන්ධයි.එකයි මම මේකේ පලමු කොටසේ ඉදන්ම උපසිරැසි දාන්න හිතුවේ.පලවෙනි කතාවේ අන්තිම හරියේදි කතාව ඉවර වෙන කොට පෙන්වනවානේ පොඩි කැල්ලක්.අන්න එතනින් තමයි මේක පටන් ගන්නේ.එලියන්ලව පරද්දලා කියලා හිතුවට ප්‍රඩේටර් කෙනෙක් ගේ ශරිරයේ හිටපු එලියන් කෙනෙක් ප්‍රඩේටලාගේ මුළු යානාවේම පද්දතිය අවුල් කරනවා.මේක කඩා වැටෙන්නේ ඇමරිකාවේ එක්තාරා පාලාතකට.හිතාගන්න පුලුවන් නේ වෙන දේ.දැන් මිනිස්සු ගැවසෙන පලාතක ප්‍රඩේටර්ස්ලා වගේම එලියන් ලත් ඉන්නවා.මේ දෙගොල්ලෝ රණ්ඩුකරගෙන කවුරුන් දිනුවත් එක මිනිසුන්ට නම් හොද දෙයක් වෙන්නේ නැහැ.කේසේ හෝ මේ යානාවේ කඩා වැටිම නිසා මුලු නගරයේම මිනිස්සුන්ගේ ජිවිත උඩුයටිකුරු වෙනවා.මම වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ.ඔබම චිත්‍රපටිය අරන් බලන්න. ත්‍රාසය කුතුහලය භිතියෙන් පිරි විනාඩි 95ක් පුරාවට දිවෙන මේ කතාන්තරය පිටසක්වල ජවින්ට කැමති අයටත් හොද අත්දැකිම්ක් වේවි.එහෙනම් නරඔලා දිරිමත් කරන්න අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.හැමෝටම සුභ දවසක් නැවතත් චිත්‍රපටියකින් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Indika Perera විසිනි

No comments

Powered by Blogger.