Bol Bachchan [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



දිල්ලි නගරයේ ජීවත්වුන තරුණයකු වූ අබ්බාස් අලී හට කරදර රැසකට ම මුහුණදීමට සිදුවී තම නැගණිය සානියා සහ මාමා ශාෂ්ත්‍රි සමග රණක්පුර් ගම වෙත යාමට සිදුවෙයි. ශාෂ්ත්‍රි ගේ කිමමත බොරුව පෙන්නන්න බැරි පුද්ගලයෙකු වූ ගමේ කාගේත් ප්‍රසාදයටපත් ප්‍රීත්විරාජ් මහතා ළඟ රැකියාවක් ලැබෙයි.නමුත් අවස්තානුකුලව බොරු රැසක් ගෙතීමට ඔවුනට සිදුවෙයි.බොරුවෙන් බොරුව සෑහෙන දුරක් ගමන් කරයි.අවසානයේ ඇත්ත හෙළි වු විට.... මේ චිත්‍රපටිය ඇත්තටම සුපිරි විකට චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන් .චිත්‍රපටිය අවසන් වෙනකන්ම හිනා වෙන්න පුළුවන් වර්ගයේ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ Golmaal වැනි විකට චිත්‍රපටි හා Singham වැනි ක්‍රියාදාම චිත්‍රපටි නිර්මාණය කරපු Rohit Shetty විසින් ඔහුගේ කලින් හදපු චිත්‍රපටි ඔබ නරඹලා ඇත්තනම් මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ කියලා හිතෙනවා.කට්ටියම බලලා අදහස් දක්වලා යන්නකෝ.මේ මම zoom වෙබ් අඩවිය වෙනුවෙන් කරන දෙවන උපසිරැසි ගැන්වීම. ඒ වගේම මගේ පලවෙනි හින්දි චිත්‍රපටි උපසිරැසි ගැන්වීම.බොහොම ස්තූතියි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිනාත් සසංක අලහකෝන් විසිනි


No comments

Powered by Blogger.