Rambo III [1988 ] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ තමයි මගේ දෙවෙනි උපසිරස ගැන්වීම. මෙකට උපසිරස දාන්න හිතුනේ මෙක Zoom Subtitles Requests වලට යාලුවෙක් Requests කරලා තිබුනු නිසා හා මමත් ආසම චිත්‍රපටයක් නිසා.මෙහි කතාව ගැන කියනව නම්, මේක ක්‍රියාදාම ගනයට අයත් වන චිත්‍රපටයක්.මෙහිද ජොන් රම්බෝට යුද්දය එපා වි ආරාමයකට ගොස් එම ආරාමය දියුනු කිරිමට උදවුකරමින් සිටිනවා නමුත් ජොන් රම්බෝට එසේ සිටිම‍ට හැකිවෙනවා නැවත ඔහුට සටන්බිමට අවතිර්නවෙන්න සිද්දවෙනවා එයට හෙතුව රැසියන් හමුදාව විසින් ෆ්ගනිස්ථානයෙදි ජොන් රම්බෝගේ මිතුරෙක් වන කර්නල්කෙනෙක් අත්අඩංගුවට ගැනිමයි මෙතනින් එහාට සිද්දවෙන්නේ මොනවද කියලා ඔයාලම භාගෙන බලන්න ජොන් රම්බෝට මිතුරාව බේරාගත හැකිද? රැසියන්හමුදාවට කුමක් සිදුවෙද? ඇෆ්ගන් විමුක්ති හමුදාව සුද්ධවු යුද්දය ජයගනිද? මම තවම උපසිරසගැන්විම් වලට අලුත්නිසා අඩුපාඩුකම් ඇති එකට සමාවෙන්න ලගදිම අනිත් රම්බෝ චිත්‍රපටියත් සමගින් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුජීව සම්පත් විසිනි

No comments

Powered by Blogger.