Sherlock (2010 TV series) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 2 කොටස



සතිපතා පලවන ශර්ලොක් කතා මාලාවේ පළමුවැනි කතාංග මාලාවේ දෙවැනි කොටස තමයි අද ඔබ වෙනුවෙන් දිගහැරන්නේ.පලවැනි කොටසට ලැබුනු උණුසුම් ප්‍රතිචාර වල බොහෝම ස්තුතියි.පලමු කොටස නරඹපු ඔබට කතා මාලාව ගැන යම් අදහසක් ඇති වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඇත්තටම මම වැඩිය කැමති නැති දෙයක් තමයි රහස් පරික්ෂක කතා විස්තර කිරිම මොකද මම පොඩි දෙයක් හරි කිව්වොත් ඔබගේ කුතුහලයට එය බාධාවක් වෙන නිසා.එක නිසා කතාව මම කියනවට වඩා ඔබ අරන්ම බලන්න.මෙහි තනිටොරන්ට් ෆයිල් අපි නිකුත් කරලා තියනවා.ඒ වගේම පලවෙනි සිසන් එකේ කොටස් 3නම ඇතුලත් ටොරන්ට් එකක්ද අප නිකුත් කරලා තියෙනවා.එය කැමති නම් ඩවුන්ලොඩ් කරගන්න මොකද කොටස් 3නම අප මේ වන විට නිකුත් කිරිමට සියල්ල සුදානම් කර ඇති නිසා.එහෙනම් අරගෙන බලලා අදහසක් දාලා යන්න.පළමු කතා මාලාවේ අවසන් කොටස සමගින් ඉක්මනටම හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි


No comments

Powered by Blogger.