Step Up 3D [2010] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ මම සිංහල උපසිරසි යෙදූ පළමු චිත්‍රපටයයි. මෙම චිත්‍රපටියට උපසිරස යෙදීමේදී මට මහත් දුෂ්කරතා ඇති උනද ඒවා කිසිවක් නොතකා මම මේ උපසිරස දුව ඔයාල වෙනුවෙන්.මටේ මේ චිත්‍රපටයට උපසිරස දැමීමේදී මට සහය උන හැමෝටම ස්තුති වන්ත වෙනවා. වැරදි ඇති ඒවා ගණන් ගන්ඩ එපා හරිද???????  චිත්‍රපටිය ගැන කියනවනම් මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිත කිහිපයක් ඉන්නවා, ඒ Rick Malambr ( Luke) , Adam G. Sevani( Robert) , Sharni Vinson(Natalie) ,Alyson Stoner(Camille) ..... වගේ ගොඩක් අය ඉන්නවා. නටන අයගේ කණ්ඩායම් තරගේකට කණ්ඩායමක් හදාගැනීමේ අරමුණින් රික් කට්ටිය සෙවීම සදහා යනවා. එවිට තම ඇඩම්ව රික්ට හම්බ වෙන්නේ, ඇඩම් එවලේ ඔට්ටු අල්ල නටමින් සිටින්නේ..... ඉතිරි ටික ඔයාලම බලන්නකෝ. මේක පට්ට ෆිල්ම් එකක්.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිත දිලීප් විසිනි

No comments

Powered by Blogger.