Resident Evil: Afterlife [2010] සිංහල උපසිරැසි සමගින්


Resident Evil කතා මාලාවේ කතා 1 2 හා 3 සියල්ලම ඔබට අපි දුන්න නිසා එහි අඩුවෙලා තිබුනේ 4වැනි කතාමාලාව පමණි.ලගදිම 5වැනි කතාමාලාව එන නිසා ඔබ මේ කතාමාලා සියල්ලම නරඔලා තිබුනොත් එක ඇත්තටම හොද වේවි.එක නිසා ඔන්න මම 4වැනි කතා මාලාවට උපසිරැසි අරගෙන ආවා.මේක මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය.ඇලිස් මෙවර තමන්ගේ 3වැනි කතාමාලාව අවසන් වෙන කොට එයාගේ යාළුවෝ ටික හෙලිකොප්ටරයක දාලා පිටත් කලානේ අල්කේඩියා වලට.ඇලිසුත් එම ස්ථානයට යන්න පිටත් වෙනවා.නමුත් ඇලිස් එම ස්ථානයට ගිහින් බලනකොට සියල්ල පාළුවට ගිහිල්ලා.ඇය එවපු ඇගේ යාළුවෝ කවුරුත් එම ස්ථානයේ නෑ.ඔවුන්ට කුමක් වෙලාද යන්න සොයන්න ඇලිස් සැරසෙනවා.එවිට ඇයට එක්කෙනෙක් හමුවෙනවා.ඇය කවුද? ඇය ඇලිස්ට සිදුවු සියල්ල පවසයිද? මේ කතාවේ නියමම ක්‍රියාදාම ගණනාවක් තියනවා.ඔබ අනිවාර්යෙන්ම මේක නරඔන්න කියලා මම නිර්දේෂ කරන ගමන් සමුගන්නවා.හැමෝටම ජයවේවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු නිලංක විසිනි


No comments

Powered by Blogger.