Resident Evil:Apocalypse [2004] සිංහල උපසිරැසි සමගින්


ඔබ මේ කතාමාලාවේ පලවෙනි කතාව නැරඹුවා නම් පමණක් මේ කොටස බලන්න පටන් ගන්න මොකද කතා දෙකම එකි නෙකට සම්බන්ධකමක් දක්වන නිසා.පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් අරගන්න.Resident Evil: Apocalypse චිත්‍රපටිය නිකුත්වෙන්නේ 2004 වසරේය මෙය IMDB හි 6.0අගයක් ලබාගෙන තිබෙනවා.ඇලිස් ගේ මේ කතාවේ අරමුණ වන්නේද මේම වෛරසය සැදුන සොම්බිමිනිසුන් හා ආසානය වු මිනිසුන් සොයාගැනිමයි.ඒ වගේම මේ සිදුව්ම් සියල්ල පසු පසු ඉතා විශාල අස්තයක් ඇති බව ඇලිස් හොයාගන්නවා ඇය මේ සියල්ලම සොයාගෙන යනවා.ඇයට මේ ගමන සාර්ථක කරගැනිමට හැකිවේද පලවෙනි කතාවේ මෙන් ඇයගේ කණ්ඩායමට මෙවරත් ජිවිතයෙන් වන්දිගෙවන්න වෙයිද? ඔබ මේ කතාව අරගෙනම බලන්න.ඔබට පිළිතුරු ලැබේවි.

මේ කතා මාලාව කලින් අප SRT පිටපතද නිකුත් කල නිසා එයද ඩවුන්ලොඩ් කිරිමේ හැකියාව පවති.ඔබගේ ඉල්ලිම අනුව IDX කුමයටද උපසිරැසි ලබා දි ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි


No comments

Powered by Blogger.