Resident Evil:Extinction [2007] සිංහල උපසිරැසි සමගින්


රෙසිඩන්ට් එවිල් කතා මාලාවේ 3වැනි කොටස.ඔබ කලින් කතා මාලා 2කම නැරඹුවා නම් අනිවාර්යෙන් මේ කොටසත් නරඔවි.රැන්කුන් නගරයෙන් ජිවිතය බේරාගත් පිරිසක් නවඩා කාන්තාරය තරණය කර යැමට සැරසෙනවා.මොවුන් විශ්වාස කරනවා කොහේ හෝ මිනිසුන් පිරිසක් තවත් මේ ව්‍යසනයෙන් ගැලවි ජිවත් වෙනවා කියලා.ඒ වගේම ඇලිස් ද මේ ගමනට එකතු වෙනවා.අම්බ්‍රෙල්ලා සමාගමේ රහස් සොයායන ඇලිසුත් අවසානයේ එම සමාගමේ ගොදුරක් බවට පත්වුනා.ඇය එතනින් නිදහස් වුවත් ඔවුන් ඇයගේ ශරිරයේ සවි කර ඇති උපකරණ මගින් ඇය කොහේ කේසේද සිටින්නේ යන්න ඔවුන්ට මොයාගැනිමට හැකිවෙනවා.ඇලිස් මේ දෙවල් දැන ගනිද? මෙවරත් ඇලිස් අම්බ්‍රෙල්ලා සමාගමේ රහස් නිරාවණය කරගනිද..එය දැනගන්න චිත්‍රපටිය නරඔන්න.


මෙම චිත්‍රපටිය කලින් ඔබ වෙත අප නිකුත් කල නිසා මෙම චිත්‍රපටියේද SRT හා IDX යන උපසිරැසි ආකාරයෙන් ඔබට ලබා ගැනිමේ ඉඩ කඩ සලසා ඇති.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි


No comments

Powered by Blogger.