Revolution [2012] Season 1 Episode 3 සිංහල උපසිරැසි සමග


පලවෙනි පාරට tv series එකක එක කොටසක් උපසිරැසි ගන්වන්න මට හැකි උනා.බලමු එකත් දිගටම කරන්න පුලුවන් වෙයිද කියලා.සතිපතා පලවෙන රෙවලුෂන් කතාවේ අද තෙවැනි කොටස තමයි මේ පලවෙන්නේ.පසු ගිය කොටසේ වගේම චාර්ලි මයිල්ස් ඇතුලු කට්ටිය චාර්ලිගේ මල්ලිව හොයාගෙන යන ගමන් තමයි තියෙන්නේ මොවුන්ට අතර මග තවත් කණ්ඩායමක් හම්බවෙනවා ඒ වගේම ආරෙන් කාන්තාවක් හොයාගෙන යනවනේ යම්කිසි දෙයක් බාරදෙන්න ඒ ගමන අවසානයේදිත් ඔවුන්ට තමන් හොයාගෙන ගිය දෙවල් වලට බලාපොරොත්තුවක් තැබිය හැකි පොඩි හොඩුවාවකුත් ලැබෙනවා.ඇත්තටම මේක විනාඩි 42 ක කතාවක් නිසා වැඩි දෙයක් මම කියන්න යන්නේ නෑ.ඔයාලා අරන්ම බලන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම අද නොවැලැක්විය හැකි හේතුවක් නිසා වෙබ් අඩවියෙන් ඩවුන්ලොඩ් ලින්ක් එක නිකුත් කරන්නේ නෑ.ලබන සතියේ ඉදන් සුපුරුදු පරිදු පුරුදු සුපුරුදු විදියටම ඒ දෙවල් වේවි.එහෙනම් මම ගිහින් එන්නම් ඔයාලට සුභදවසක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිතා කපුගමගේ විසිනි

No comments

Powered by Blogger.