Revolution [2012] Season 1 Episode 5 සිංහල උපසිරැසි සමග


සතිපතා පලවන රෙවලුෂන් කතා මාලාවේ පස්වැනි කොටස සමගින් තමයි අද මුණ ගැසෙන්නේ චාර්ලි හා මයිල්ස් එකතු වි ඔහුගේ චාලිගේ සහොදරයව හොයාගෙන යන බව පසු ගිය කොටස් නරඹපු ඔබ දන්නවා ඇති.මොවුන් අවසානයේ තමන්ගේ ගමනාන්තයට ලගා වෙනවා ඒ කියන්නේ හමුදාව චාලිගේ සහෝදරයා හිරකරගෙන සිටි තැනට පැමිණෙනවා.නමුත් මොවුනට එතනට පැමිණියාට පසු දකින්න ලැබෙනවා හාමුදාව විසින් වාශ්ප එන්ජිමක් සහිත කෝචිචියක් නැවත පණගන්වාගෙන නගරයට යන්න හදනවා.චාලිට තමන්ගේ සහෝදරයව බේරාගැනිමට ලැබෙන අවසන් අවස්ථාව මේක වෙන්න පුලුවන් ඇයට ඔහුගේ මල්ලිව බේරාගැනිමට හැකිවෙයිද නැත්නම් ඔවුනුත් හමුදාවේ සිරකරුවන් වේවිද

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික විසිනි

No comments

Powered by Blogger.