Arrow [2012] Season 1 Episode 4 සිංහල උපසිරැසි සමගින්


සතිපතා පලවෙනි Arrow කතාමාලාවේ සිව්වැනි කොටස තමයි ඔබට අද ලැබෙන්නේ.මේ කතාමාලාව කලින් ඉගි කල පරිදිම කොයි කා අතරත් ඉමහත් ජනප්‍රියතාවයට පත්වෙලා තියනවා කියලා කියන්න පුලුවන්.කොහොමත් මේ කතාව සිංහල උපසිරැසි සමගින් අපි දෙන්න මුලින්ම තිරණය කෙරුවෙත් අරන්න ඒ හේතුව නිසාම තමයි.විනාඩි 40ක කොටසක් නිසා කතාව ගැන වැඩි පැහැදිලි කිරිමක් නොකර ඉන්නම්.ඔබට කතාවේ රසය උපරිමයෙන්ම විදගන්න ඉඩහැරලා.

ඒ වගේම මතක් කරන්න අලුත් දෙයක් තියනවා.අලුත් ඉගියක් කිව්වොත් නිවැරිදියි.ටිවි සිරිස් බලන ඔයාලට අලුත් වෙනසක් එක්ක තමයි ලබන සතියේ කොටසින් අපි හමුවෙන්නේ.ඒ වෙනස ටිවි සිරිස් බලන ZOOM.LK එකේ ඔයාලා වෙනුවෙන්ම පමණයි.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.