Arrow [2012] Season 1 Episode 7 සිංහල උපසිරැසි සමඟ


ගිය සතියේ ඇරෝ කතාව විකාශය වුනේ නැහැනේ. නමුත් මේ සතියේ ඉඳලා නැවතත් සුපුරුදු වියටම දැනට වැඩිම ප්‍රේක්ෂක මනාප දිනා තියෙන ඇරෝ ටෙලි කතාව විකාශය වෙනවා. පහුගිය කොටස් වල විදියට ඔලිවර් දිගින් දිගටම සටන් කරනවා තමාගේ නගරයට වින කරන පුද්ගලයින්ගේ ස්ටර්ලින් නගරය ආරක්ෂා කරගන්න, ඒ සඳහා ඔහු තම පියා ඔහුට ලබාදුන්නා පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවක් තමයි උදවු කරගන්නේ. මේ කටයුත්ත ඔහුට තනිවම කරන්න බැරි නිසා තමයි ඔහුගේ පුද්ගලික ආරක්ෂකයා වන ඩිගල් වත් මේ වැඩේට ඔහු හවුල් කරගන්නේ. දැනට ඔලිවර් ගේ හුඩ් රහස දන්නේ මේ ඩිගල් පමණි. අද කොටසින් ඔලිවර් ගේ මවට වෙඩි තැබීමක් සිදු වෙනවා. ඒ වගේම ඔලිවර් ඒ ඝාතකයා පසුපස හමයාමක් තමයි අද කොටසින් දකින්න පුළුවන්. එහෙනම් මේ කොටසත් නරඹලා අදහසක් අකුරු කරලා යන්න.





No comments

Powered by Blogger.