The Day [2011] සිංහල උපසිරැසි සමගින්


අද මම අරගෙන ආවේ ක්‍රියාදාම, ත්‍රාසය පිරුණු චිත්‍රපටයක්.WWE Studios එකෙන් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ.මේක හැබැයි WWE එකෙන් කලාට මේකේ රගපාන්නේ නම් රෙස්ලින් නළුවෝ නෙවෙයි.කතාව ගැන මම කෙටියෙන් කියන්නම්.යුද්ධය නිසා සියලු දේවල් විනාශ වී ගිහින් ඇති අතර මින් දිවි ගලවාගැනීමට උත්සහ දරන පස් දෙනෙකු වටා තමයි කතාව දිවයන්නේ...මොවුන් අත ආයුධ තිබුනත් බඩගින්නේ,නවාතැන් ගැනීමට තැනක් හොයමින් ගමන් ගන්නවා.මේ අතර ඔවුන්ට ගෙයක් හමුවෙනවා.මේ ගෙදර තිබි ටින් කල ආහාර වගයකුත් ලැබෙනවා.ඇත්තටම මේ ටින් වල තියෙන්නේ ආහාර නෙවෙයි,ඒක සතුරන් විසින් අටවන ලද උගුලක්.මොවුන් දැන් මොනා කරයිද? හෙම්බත් වි සිටින මොවුන් සතුරාට මුහුණ දෙන්නේ කෙසේද? ඔවුන් තම ජිවීත ගලවා ගන්න මොනා කරාවිද?....ඔවුන්ට ගැලවෙන්න හැකිවේද? 
ඒක දැනගන්න විනාඩි 86ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය නරඔන්න කියලා ආරාධනා කරනවා 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.