THE WALKING DEAD Season3 Episode6 සිංහල උපසිරැසි සමඟ


වොකින් ඩේඩ් කතා මාලාවේ 6වැනි කොටස තමයි මේ ඔබට ලැබෙන්නේ.පොඩි ප්‍රමාදයක් උනා මේ කොටස ලබා දෙන්න එකට කමක් නෑ කොහොම හරි 6වැනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙනම ආවා.විනාඩි 40ක රුපවාහිනි කතාමාලාවක් නිසා මම මේක විස්තර කරන්න යන්නේ නැහැ.කුතුහලයෙන් යුතුව ඔබට මේ කොටස නරඔන්න ඉඩ හදලා දෙනවා.එහෙනම් උපසිරැසි ගැන කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.