මිලග චිත්‍රපටි මාලාව? අනුමාන කරන්න තැගි දිනන්න

මේ අපි සුදානම් කරන 3වැනි තරගය.කලින් පාර හරි උත්තරේ දුන්න කෙනෙක් තොරගන්න බැරි උනා.අනිවාර්යෙන් මතක් කරන්න ඕන කෙනෙක්ට උත්සහා කරන්න පුලුවන් උපරිම වාර 3ක් විතරයි.ඒ වගේ උත්සහා කරලා හරි උත්තරේ දෙන කෙනෙක්ට අපේ සයිට් එකේ තියන සිංහල උපසිරැසි සහිත ඕනැම චිත්‍රපටි කිහිපයක් හෝ රුපවාහිනි කතාමාලාවක් නොමිලෙම ඩිවිඩි වලින් ගෙන්න ගන්න පුලුවන්.අද හවස 7ට කලින් උත්සහා කරලා බලන්න මොකක්ද අපි දෙන මිලග චිත්‍රපටි මාලාව කියලා.උත්තරේ මේ ත්‍රේඩ් එකේ ඉක්මනටම පලකරන්න.දැනට අපි දිලා තියන චිත්‍රපටි තමයි පහත දක්වලා තියෙන්නේ මීලග චිත්‍රපටි මාලාව මොකක් වෙයිද? අනුමාන කරන්න දැන් ඉදන්ම

The Expendables 1 හා 2 වැනි චිත්‍රපට මාලාව

The Expendables [2010]



The Expendables 2 [2012]

-------------------------------


Alien Vs Predator චිත්‍රපටි මාලාව

AVP (Alien Versus Predator) [2004]


Alien Vs Predator-Requiem [2007]


-------------------------------

Sherlock Holmes චිත්‍රපටි මාලාව

Sherlock Holmes [2009]

Sherlock Holmes 2: A Game of Shadows 2011



-------------------------------
Journey චිත්‍රපටි මාලාව


Journey To the Center of the Earth [2008]


Journey 2:The Mysterious Island


-------------------------------


The Hangover චිත්‍රපටි මාලාව

The Hangover [2009]


The Hangover 2 [2011]


-------------------------------


Ultimate Avengers චිත්‍රපටි මාලාව

Ultimate Avengers


Ultimate Avengers II [2006]


-------------------------------


Death Race චිත්‍රපටි මාලාව

Death Race [2008]


Death Race 2 [2010]


-------------------------------


Resident Evil චිත්‍රපටි මාලාව

Resident Evil [2002]


Resident Evil:Apocalypse [2004]


Resident Evil:Extinction [2007]


Resident Evil: Afterlife [2010]



-------------------------------


Raaz චිත්‍රපටි මාලාව

RAAZ 2 [2009]


Raaz 3 [2012]



-------------------------------

Planet of the Apes චිත්‍රපටි මාලාව 

Planet of the Apes (2001)


Rise of the Planet of the Apes (2011)



-------------------------------


Ice Age චිත්‍රපටි මාලාව

Ice Age 3 -Dawn of the Dinosaurs (2009)


Ice Age 4 : Continental Drift [2012]



-------------------------------


Step Up චිත්‍රපටි මාලාව

Step Up 3D [2010]


Step Up Revolution [2012]




-------------------------------



Transporter චිත්‍රපටි මාලාව




-------------------------------



ALIAN චිත්‍රපටි මාලාව








ඔබ සිතන්නේ මිලග කතා මාලාව කුමක් වෙයිද? හරි උත්තරේ කියන්න පුලුවන් වෙන කෙනෙක්ට වෙබ් අඩවියේ පල උන චිත්‍රපටි හා රුපවාහිනි කතාමාලා ගෙන්වා ගැනිමේ හැකියාව තියනවා නිවසටම නොමිලේම.උත්තරේ අද රෑ 7ට කලින් දෙන්න ඕන.එහෙනම් දැන් ඉදන් ඔයාලා උත්සහා කරලා බලන්නකෝ.

8 comments:

  1. - Diary Of A Wimpy Kid neda denne nathi uanath kamak na ekatath sub denda

    ReplyDelete
  2. @ ushankaisuru
    Resident Evil කතා මාලාව නම් අපි පල කරලා තියෙන්නේ.උඩ දිලා තියන ෆිල්ම් වලින් හැර එකක් තමයි කියන්න ඕන

    ReplyDelete
  3. Piarates of carribian

    ReplyDelete
  4. smaharaviata lord of ringins vendath puluavan

    ReplyDelete

Powered by Blogger.