Mujhse Shaadi Karogi [2004] සිංහල උපසිරැසි සමගින්


මේක 2004 වර්ෂයේ නිර්මානය වූ Comedy | Romance යන ගණයට අයත් තවත් ලස්සන චිත්‍රපටයක්. IMDb Ratings: 6.6ක අගයක් අරන් ඇති මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ David Dhawan විසිනි.මෙහි Salman Khan, Akshay Kumar සහ Priyanka Chopra විශිෂට රංගනයක යෙදෙනවා.කතාව කෙටියෙන් කිවුවොත් සමීර් සහ සනී පොඩිකාලෙ හොදම යාලුවෝ දෙන්නෙක්.ඒත් සමීර්ට ගොඩක් තරහා යනවා.එයාලා ලොකු වුනාම සමීර්ගෙ තරහ පාලනය කිරීම සදහා සනී එයාගෙ හතුරෙක් විදිහට එනවා. සමීර්, රාණිට ආදරය කරනවා ඒත් සනීත් ඇයට ආදරය කරන විදිහට රගපානවා. මේ අතරතුර තවත් අපූරු සිද්දීන් රැසක් සිදුවෙනවා.ඒ නිසා කතාව අරගෙනම බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W. එරංග විසිනි


No comments

Powered by Blogger.