The Lost Room [2006] Season 1 Episode 6 සිංහල උපසිරැසි සමඟ



IMDB ශ්‍රේණිගත කිරීමෙහි 8.3 වැනි වැඩි අගයක් ලබාගත් 2006 වසරේ විකාශය වූ ලොස්ට් රූම් කතා මාලාවේ අවසාන කොටස තමයි අද ගෙන එන්නේ.මෙතෙක් මෙම කතාමාලාව බාගතකරපු හා අදහස් දැක්වූ හා නොදැක්වූ හැමෝටම ස්තුතියි කියන ගමන් අද මෙහි අවසන් කොටසත් නරඹලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ වීන් න්දික පෙරේරා විසිනි




No comments

Powered by Blogger.