THE WALKING DEAD Season3 Episode 8 සිංහල උපසිරැසි සමඟ


අද ගෙන එන්නේ වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ අටවන කොටසයි.මර්ල් විසින් පැහැරගත් ග්ලෙන් හා මැගී සොයා රික් ඇතුළු කණ්ඩායම මිකෝනි ගේ මග පෙන්වීමෙන් වුඩ්බරි වෙත පැමිණෙනවා.ඒ අතර සිර මැදිරියේ සිටින කාර්ල් ඇතුළු පිරිසට තවත් අලුත් කණ්ඩායමක් මුණ ගැසෙනවා.අන්තිමේදී වුඩ්බරි පාලනය කරන ගවනර් නමැත්තාගේ එක ඇසකුත් නැති වෙනවා.ගවනර් ලග සේවය කරපු මර්ල් හට හිතා ගත නොහැකි ආකාරයේ අකරතැබ්බයකට තමයි මෙදා පාර මුහුණ දෙන්න වෙන්නේ,වැඩිය කිව්වේ නෑ මෙය විනාඩි 45ක කතාවක් නිසා.එහෙනම් අරගෙන බලලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.