Mortal Kombat: Legacy [2011] S1 E9 සිංහල උපසිරැසි සමඟ
කොටස් නමයකින් සමන්විත මේ කතා මාලාවේ අවසාන කොටස් තමයි අද මේ ඔබට ලබාදීලා තියෙන්නේ. අද කොටසින් දැකගන්න පුළුවන් සයිරැක්ස් නම්වූ රොබෝ වරයාව කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මම හිතනවා කෙටි නාට්‍ය මාලාවක් වුනත් පරිගණක ක්‍රීඩා වලට අය මේ කතා පෙළ රසවිඳින්න ඇතියි කියලා. ඒ වගේම මේ වසරේ අප්‍රේල් මාසේ මේ කතා පෙලේ දෙවෙනි සීසන් එක රුපවාහිනියට මුදාහරින්න නියමිතයි. එහෙනම් දෙවෙනි සීසන් එකත් එකේ සිංහල උපසිරසිත් එක්ක නැවත හමුවෙමු. rokiya@zoom.lk
why can't download??
ReplyDeletewhy can't download???
ReplyDeletepls, tell me how to reg. ur blog.....???
ReplyDelete