Avengers Assemble Ep 11 සිංහල උපසිරැසි සමඟින්





ඔන්න එහෙනම් 11වෙනි කොටසත් ගෙනාව.කලින් කොටසෙදි ඩුම්ගෙ ප්‍රශ්නයක් උනානෙ.ඉතින් මෙ සැරෙ වෙන්නෙ හල්ක් එක්ක සිද්ධියක්.කොටස් කිපයකට පස්සෙ ඔන්න අද ස්කුල් සහ මොඩොක් ඉන්නව.මෙ සැරෙ වෙන්නෙ මොඩොක් සහ එ.යි.ම් නියොජිතයින් පරික්ෂණයක් කරනව හල්ක්ගෙ ශක්තිය වැඩි කරන්න.ඉතින් ස්කුල් එක කොහොමහරි හල්ක්ගෙ ඇගට හයිකරනව.නමුත් එකෙන් බලපැම වෙන්නෙ අපෙ අනිත් කට්ටියට.සෙට් එකම හල්ක් වගෙ වෙනව. අරන් බලන්නකො වෙන්නෙ මොකකද කියල.එහෙනන් ඉලග කොටසින් හම්බෙමු.

ටොරන්ට් එකෙ සියලුම කොටස් අන්තර්ගත බැවින් අවශ්‍ය කොටස පමනක් ලබාගන්න. 
 
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes


No comments

Powered by Blogger.