The Secret World of Arrietty (2010) සිංහල උපසිරැසි සමඟින්




ඉක්මනටමතව ෆිල්ම් එකකුත් අරගෙන ආව.මෙක ඉතින් ටිකක් විතර වෙනස් කතාවක්.අලුත්ම එකක්නම් නෙමෙ 2010 එකක්.එ උනාට කතාවනම් ලස්සනයි.මෙකෙ කතාව යන්නෙ
ශො කියල ලමයෙක් වටා.ශො ආච්චිලගෙ ගෙදර එනව නිවාඩුවකට.එහෙදි එයාට හම්බෙනව පුංචි මිනිස්සු.ඇත්තටම ගොඩාක් පුංචි අය.එ හෙ ඉන්නව පුංචි ගැනු ලමයගෙ නම අරිටි.ඉතින් මේ දෙන්න වටා තමයි කතාව ඇදිල යන්නෙ.අරිටි එයාගෙ අම්මයි තාත්තයි තමයි ඉන්නෙ.එ් ගොල්ලො ඉන්නෙ හරියටම ශො ඉන්න ආච්චිලගෙ ගෙදර අඩිතාලම යටින්.ඔයි අතරෙ අරිටිට සහ එයාගෙ අම්මටයි තාත්තටයි එක එක කරදර වලට මුහුණ දෙන්න වෙනව.ඉතින් අරගෙන බලන්න කතාව.imdb 7.6/10 අරගෙන තියනව.ඉතින් මෙ වගෙම තවත් කාර්ටුන් එකකින් හම්බවෙමු ඉක්මනටම,එත්කන් කට්ටියටම ජය වෙවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.