The Strain Ep 10 සිඅහල උපසිරැසි සමඟින්





ඔයාලට කලින් කොටසෙදී මතක ඇතිනේ එෆ්ගේ හිටපු බිරිඳව කස්ටියට හොයාගන්න බැරිවෙනවා. ඉතින් අද කොටසෙදී එයාගේ පුතා ෆෝන් එක ආධාරයෙන් ඇය ඉන්න තැන හොයාගන්නවා. ඒත් ෆෝන් එක තියෙන නැත හොයාගෙන ගියාට බිරිඳව හමුවෙන්නේ නෑ. ඉතින් එයාට ඇත්තටම මොකක්ද වුණේ කියලා මේ කොටසෙදී බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම අද කොටසෙදී වැම්පයර් ස්වාමියා නැවත වරක් පෙනී සිටිනවා. ඒ මොකටද කියලත් බලාගන්නකෝ. තව එල්ඩ්‍රිච් පාමර් එයා කරන්න යන දේ ගැන හෙළිදරව් කිරීමකුත් කරනවා.

ඉතින් මේ කොටස ගේන්න පරක්කු වුණාට සමාවෙන්න හො‍ඳේ. මේක ඊයේ තමයි දෙන්න හිටියේ. ඒත් දැන් ටිකෙන් ටික වැඩි වැඩි වෙන නිසා පොඩ්ඩක් පරක්කු වුණා. එහෙනම් ලබන සතියේ ඉඳන් ඩිලාන් සහෝදරයා සුපුරුදු පරිදි කතාමාලාව කරගෙන යාවි...


Previous Episodes


No comments

Powered by Blogger.