1 Nenokkadine (2014) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න එහෙනම් ඔයාලගෙ Heart Attack එක හොද වෙන්නත් කලින් තවත් එකක් අරන් ආවා කොල්ලො ටික මගෙන තෙලිගුම ඉල්ලන නිසා මේකත් තෙලිගු ෆිල්ම් එකක් මේක 2014 ආපු තවත් අලුත් එකක් කතාව නම් පිස්සු හැදෙන අමුතුම එකක් එහෙනම් බලමුකෝ ඒකෙ මොකද වෙන්නේ කියලා

චිත්‍රපටිය සදහා රංගන දායකත්ව ලබා දෙන්නේ තෙලිගු සිනමාවේ සුපිරි තරුවක් වන මහේෂ් බාබු ඒ වගේම නිලිය විදිහට ඉන්නේ ක්‍රිතී සනෝන්. මෙයාලගෙ ෆිල්ම් අපි කලිනුත් දීලා තියෙනවා. Businessman, Heropanti වගේ ෆිලම්. නිලිය නම් ටිකක් අලුත් කෙනෙක් එයා සිනමාවට සම්බන්ද වෙන්නේ 2010 වසරේදි. මේ ෆිල්ම එක විනාඩි 150ක් දක්වා දෙවෙන අතර පලමු වරට ප්‍රදර්ශනය ආරම්භකර ඇත්තේ 2014 ජනවාරි 10 වන දිනය. මේ සදහා ඉන්දියානු රුපියල් කෝටි 70ක මුදලක් වැයකර තිබේ. ඒ විතරක් නෙමෙයි මේ ෆිල්ම් එක සදහා Imdb Ratings: 8.7 ද ලැබිලා තියෙනවා

කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්කො වැඩිය කියන්න බෑ මොකද මේක කුතුහලය දනවන ෆිල්ම් එකක් නිසා. ගෞතම් කියන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරි ගායන තරුවක්. එක දවසක් මෙයා 3න් දෙනෙක්ව මැරුවා කියලා පොලීසියට ඇවිත් භාර වෙනවා. හැමෝටම මේක පුදුමයක්. හැබැයි හොයලා බලනකොට කාවවත් මරලා නෑ. ඒක එයා හිතින් මවා ගත්ත දෙයක් ගෞතම්ට මතකය අඩු වීමේ ලෙඩක් තියෙනවා. ඒක නිසා එයාට සමහර දේවල් මැවිලා පේනවා. හැබැයි ගෞතම් නම් කියන්නේ එයා මරපු අය ඇත්ත අය කියලා නමුත් අනිත් අය නම් කියන්නේ මෙයාට අතීතයක් නෑ ගෞතම් පොඩි කාලෙ ඉදලා අනාත නිවාසයක හැදුනේ කියලා. ගෞතම්ගේ අම්මයි, තාත්තයි එයා පොඩි කාලෙදි කවුරු හරි 3න් දෙනෙක් මරලා තියෙනවා ඒ අයව තමයි ගෞතම් හොයන්නේ ඒත් එයාගෙ මේ මවා ගැනීම නිසා ගොඩක් අය මෙයාව රවට්ටනවා මීට වඩා මම කියන්නේ නෑ ඔයල අරන් බලන්න

බලමු එහෙනම් ගෞතම්ට අම්ම, තාත්ත ගැන, එයාගෙ අතීතය ගැන අර 3න් දෙනා ගැන හොයාගන්න පුළුවන් වෙයිද කියලා ඒ වගේම හැමෝම කියනවා වගේ මෙයාට ලෙඩක් තියෙනවද නැද්ද කියලත් එහෙනම් මම යනවා. තවත් එකක් ඉක්මනට අරන ඔයාල හමබවෙන්න එන්නම්කෝ සුබ දවසක් හැමෝටම අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



720P 700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.