Brothers (2015) සිංහල උපසිරැසි සමග



ඕං ඔහෙනම් ඔයාලා මඟ බලාගෙන හිටපු තවත් සුපිරි ෆිලුමක් තමයි දෙන්න යන්නේ.. මේකෙ නලුවා දැක්කාම ඉතින් කස්ටිය දන්නවා ඇතිනේ මොන වගේ ෆිලුමක්ද දෙන්න යන්නෙ කියලා.. මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ හොලිවුඩ් වල 2011 වර්ෂයේ නිපද වූ Warrior චිත්‍රපටයේ නිල හින්දි චිත්‍රපටය වශයෙනුයි. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ බාහුබාලි වගේ සුපිරි ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනය කරපු ධර්ම ප්‍රොඩක්ෂන් ආයතන හා හොලිවුඩ් වල සුපිරි චිත්‍රපට ආයතනයක් වන Lionsgate Films ආයතන යනාදියයි. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදක වන්නේ සුපුරුදු පරිදි කරන් ජොහාර් තමයි. මේ කතාවෙ සමහර තැන් සංවේදීයි.. සමහර තැන් හරිම ජව සම්පන්නනයි... බොක්සින් තරඟ වලට ආස අය ඉන්නවා නම් මේ කතාවට එයාලා ආස කරාවි. මොකද මේක ඒ අයට විශේෂ චිත්‍රපටයක් නිසා. එහෙනම් වැඩිය කතාකරන්නෙ නැතුව අපි චිත්‍රපටය බලමු. මේක අනිවාරයෙන් හොඳ ඇක්ෂන් චිත්‍රපටයක් වෙනවා නොඅනුමානයි


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.