Koyelaanchal (2014) සිංහල උපසිරැසි සමඟින්



කොහොමද කස්ටිය ඔන්න තවත් මේ වසරේ තිරගත උන චිත්‍රපටයක අරගෙන ආවා.මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ෆිලුම උපසිරැසි ගන්වන්න අරාධනා කල සුපුන් වීරසිංහ අයියට,ඒ වගේම මේ චිත්‍රපටය කරන්න භාරදීලා දවස් පහ හයක් වෙනවා ඉතින් සිදු වූ ප්‍රමාද දෝෂයට බලවත් කනගාටුවත් ප්‍රකාශ කොරනවා එහෙම උනේ විදුලිය විසන්ධි වීමක් නිසා සහ අන්තර්ජාල ගැටලුවක් නිසා ඇ.මේ චිත්‍රපටයේ නම කොයෙලාංචල් නමෙන් එතරම් ජනප්‍රිය චිත්‍රපටයක් නොවුනත් මේක බලන අයගේ හදවත් වල නම් මේ චිත්‍රපටය ඉක්මනින් ජනප්‍රිය වෙයි අනිවා.මොකද මේක එල ස්ටොරියක් තියෙන ෆිලුමක්,මුල්හරිය බලනකොට මමත් හිතුවේ බොරින් කතාවක් කියලා එත් බලාගෙන බලාගෙන යනකොට තමයි වැඩේ තේරුනේ,

චිත්‍රපටය ගැන ටිකක් කියනවා නම්,මේකත් මේ අවුරුද්දේ නිකුත් උන gunday චිත්‍රපටයට සමානකම් කියන චිත්‍රපටයක් මේකෙත් ගල් අඟුරු සින් එකක් තමයි තියෙන්නේ, හිමිකරගෙන තියෙන IMDB අගය 6.1/10 ක්, හින්දි සිනමාවේ අපි දන්න කියන මුහුණක් විදියට ප්‍රධාන චරිතයක් නිරුපනය කරනවා සුනිල් ශෙට්ටි ඒ වගේම තමයි මේකේ දුෂ්ඨයෝ කිහිපදෙනෙක් ඉන්නවා,ෆිලුමේ කතාව ගැන කියනවා නම් කොයෙලාංචල් ගමේ අණසක පතුරවාගෙන සිටින ස්වාමියෙක්,තම ස්වාමියාට ඉතාමත් කීකරු ඔහුව දෙවියන් මෙන් සලකන මැරවරයෙක්,කාත් කවුරුවත් නොමැතිව අසරණව ගණිකාවක් බවට පත්ව ඇති ගැහැනියක්, කොයෙලාං චල් ගමේ සමානාත්මතාවය ඇති කිරීමට පැමිණෙන අවංක රාජ්‍ය නිලධාරියෙක්,තම නිදහස වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් වලට බෙදුණු කම්කරුවන් පිරිසක්....වටා ගෙතුණු මේ සලරුව විනාඩි 145 පුරා දිවෙනවා.මේ කතාවේ කොච්චර දුෂ්ඨයෝ හිටියත් ඒ හැමෝම ඇත්තටම දුෂ්ඨයෝද කියලා චිත්‍රපටය අවසානයේ ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා, ඒ වගේම මේ චිත්‍රපටයේ අවසානය ඔයාලා හිතන විදියටම වෙන එකක් නැහැ.මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලම බලාගන්නකෝ.එහෙනම් ඔන්න මම මගේ යුතුකම ඉටු කරා බලන නොබලන එක ඔයාලට බාරයි පස්සේ හම්බවෙමුකෝ බායි බායි.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
375MB DVDRIP Torrent එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Links මෙතැනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.