The Chaser (2008)



මම අද ඔයාලට අරන් ආවේ තවත් හොඳ ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක්.මේක නිකුත් වෙලා තියෙන්නේ 2008 අවුරුද්දේ.මේක imdb 7.9 අගයක් අරන් තියනවා.මේක ක්‍රියාධාම හා අපරාධ සම්බන්ධව නිර්මාණය වෙච්ච එකක්.කතාව පැත්තට ගියොත් මේකේ ප්‍රධාන චරිතය ජූං-හෝ කියන කෙනා වටා තමයි මුලු කතාවම නිර්මාණය වෙලා තියෙන්නේ.මොහු කලින් පොලිස් පරික්ශක වරයෙක් විදියට සේවය කරත් වංචා සිද්ධයික් නිසා ඔහුට තමාගේ රැකියාව අහිමි වෙනවා.ඉන් පසු ඔහු ගණිකා තැරව්කරුවෙකු බවට පත්වෙනවා.මොහු මුදල් ප්‍රශ්නයකට මුහුණදි සිටින අවස්ථාවක මොහු ලඟ සේවය කරණ කාන්තාවන් කිහිප දෙනෙක්ම අතුරුදහන් වෙනවා. මොහු මුලින් සිතන්නේ එම කාන්තාවන් මුදල් රැගෙන පලා යන්නට ඇතයි කියා. නමුත් ඔහුට දැන ගන්නට ලැබෙනවා එ අතුරුදහන් වෙච්ච හැම කාන්තාවක්ම අතුරුදහන් වෙන්නේ එකම ගණුදෙනු කරුවෙක් සමග වැඩ කිරිමෙන් පසුව බව.ඉන් පසු මොහු එම පුද්ගලයා කොටු කරගැනිමට හා තම සේවිකාවන් බේරා ගනිමට දරණ උත්සහාය තමයි මේ කතාව පුරාෙ තියෙන්නේ.ඔයාලත් මෙක බලන්න හැබයි කම්පනයට එහේම පත් වෙන අය ඉන්නවනම් බලන්න එපා.අදහසක් ලියල යන්න. 


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.