Flash S1 E 7 සිංහල උපසිරැසි සමඟ





මෙවර කොටසින්..
ෆ්ලෑෂ් 7 කොටස අද අරගෙන ආවෙ දැන් කතාව ඇරෝ එක්ක සම්බන්ධ වෙන්න යන්නෙ කියල ගොඩක් කට්ටිය දන්නවා ඇති ලබන සතියෙදි ඔව් ඒ කියන්නෙ ලබන සතියෙ ෆ්ලෑෂ් වල තියෙන්නෙ ඇරෝ සහ ෆ්ලෑෂ් දෙන්නාම ඉන්න කොටසක් ඒකත් බලන්න ලෑස්තිවෙලා ඉන්න අද කොටසෙදි ඇරෝ එකේ සතුරෙකුත් ඉන්නවා අර වෙලාව බලාගෙන වැඩ කරන කෙනා මතක ඇති ඔයාල ඇරෝ බැලුවා නම් අදත් වෙනද වගේම හොඳ කොටසක් බලාගන්න පුළුවන් වෙයි එහෙනං වැඩකට යන්න තියන හින්දා දිග ලිපියක් නම් ලියන්න වෙන්නෙ නෑ කතාව අරගෙනම බලන්න..උපසිරසෙ අකුරු වල කෑලි එහෙම පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් අද ඒකට සමාව ඉල්ලනවා හදිස්සියේ කරපු හින්ද..


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes


No comments

Powered by Blogger.