Into the Storm (2014) සිංහල උපසිරැසි සමඟින්




කෙදිනකවත් හිතලා තියෙනවද ඔයාව ටොනේඩෝවකට හසුවුනොත් මොකක් වේවිද කියලා ? ඒ අත්දැකීම අරගන්න ඔයාලා කැමතිද? මමත් කැමතියි. ඒක නිසාම තමයි මම මේ චිත්‍රපටියට උපසිරැසි යොදන්න වේලාසනින්ම වෙන්කරගත්තේ.

කතාව මිනිත්තු 89ක් පුරා දිවෙනවා. හුරුපුරුදු චරිත කීපයකුත් තියෙනවා ‍චිත්‍රපටියේ. චිත්‍රපටියේ කතාව වෙන්නේ පීටර් ඇතුලු පිරිස ටොනේඩෝවක හදවත, ඒ කියන්නෙ මධ්‍යය වීඩියෝගත කරන්න යනවා. ඒ අතරේ ඒ නගරයේ උසස්පාසලේ උපාධි උත්සවයක් තියෙනවා. ඉතින් මේ අතරේ දරුණුම ගණයේ සුලි කුණාට රැසක් ඇතිවෙනවා. ඒකට මේ පිරිස් මැදිවෙනවා. වෙන්නෙ මොකද බලන්න නම් චිත්‍රපටිය අනිවාර්යෙන්ම බලන්න වෙනවා.චිත්‍රපටිය බලනකොට ඔයාලට හිතේ‍වි ඔයාලත් එතනම ඉන්නවා කියලා. එච්චර තාත්වික විදියට කැමරාකරණය තියෙනවා. ඒවගේම වෙනස්ම විදියෙ කතාවක්.

උපසිරැසිය දෙන්න නම් ටිකක් පරක්කු වුනා. උපසිරැසියක් දෙන්න පරක්කු වුන ප්‍රථම අවස්ථාව මගේ මේක. ඒක නිසා ඔයාලගෙන් සමාව ඇයැද ඉන්නවා.

තවත් දෙයක්. මේ චිත්‍රපටියේ මෙන්ම ඛෙදවාචකයන් ලංකාවේ පසුගිය දවසක සිදුවුනා.ඒ කොස්ලන්ද ප්‍රදේශයේදි සිදුවූ නායයෑමෙන් ජිවිත අහිමිවූ සියලුදෙනාට සූම් කණ්ඩායමේ ශෝකය පලකරන අතරම, ඔවුන්ට නිවන්සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමු!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.