The November Man (2014) සිංහල උපසිරැසි සමඟින්




කොහොමද කස්ටිය,ඔන්න තවත් මේ අවුරුද්දේ තිරගත වුණු චිත්‍රපටයක් අරගෙන තමයි මම ආවේ.හැමදාමත් වගේ ස්තුති කරන්න ඕනේ සුපුන් අයියට මේ චිත්‍රපටය උපසිරැසිගන්වන්න ආරාධනා කරාට.හරි එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය දිහාවට හැරෙමු. 6.3 ක IMDB අගයක් ලබාගෙන තියෙන මේ සරලුවට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ pierce brosnan,olga kurylenko,lucke bracey,eliza taylor,bill smitrovich යන අය එලිසා අක්කව එහෙමනම් දන්නවත් ඇතිනේ The 100 කතා මාලාවේ ක්ලාක්ගේ චරිතයට පන පොවන්නේ එයා තමයි.මේ සරලුව අයිති වෙන්නේ action,thriller කියන ඝනයට,චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් තවත් එක් අනාගත්තු CIA මෙහෙයුමක් වටා තමයි ගෙතිලා තියෙන්නේ.එහෙනම් කතාවේ ඉතුරු ටික නරඹලම දැනගන්නකො,ගිහින් එන්නම්


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.