Tranporter S2 E9 සිංහල උපසිරැසි සමඟින්





අද කතාවේ සිදුවෙන්නේ බාලවර්ගයේ බෙහෙත් අලෙවි කරන එක්තරා පුද්ගලයෙකු කොටු කරගන්න කතාවක්. ඔහු නමින් ව්ලැඩිස්ලේ සුස්කෙවිච් අසනිප ළමුන් සදහා බාල වර්ගයේ බෙහෙත් වගයක් ඔහු විසින් විකුණනු ලබනවා මේ නිසා ළමයින් 7දෙනෙක් මරුනුවට පත්වෙනවා බෙහෙත් විසවෙලා Inspector Tarconi මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැනිම සදහා යනවා. නමුත් එතැනදි ඔහුව උගුලකට හසුවෙනවා වගේම අනුනමයෙන් ජිවිතේ ගලවගන්නවා. මේ ක්‍රියාවලියට ෆැරැන්ක් මාටින් සම්බන්ධ වෙන්නේ කොහොමද? අද කොටසේ මොනා වෙයිද එක දැනගන්න බලන්න අද කතාවේ 9වැනි කොට


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes


No comments

Powered by Blogger.