Yaan (2014) සිංහල උපසිරැසි සමඟින්




වැඩි දවසක් ඔයාලට මගෙ අඩුපාඩුව දැනෙන්න නොදී ඔන්න මම ආයෙත් ආවා. කලින් ඒවා වගේම මේකත් මේ අවුරුද්දේ ආපු දමිල ෆිල්ම් එකක්. මේක ඔයාලට හොද පාඩමක් ඉගෙන ගන්නත් පුළුවන් ෆිල්ම් එකක් එහෙනම් අද ගෙනාවෙ මොකක්ද කියලා බලමු

එලර්ඩ් කුමාර් විසින් අධ්‍යක්ෂනය කරන ලද චිත්‍රපටියක් මේ ඒ වගේම මේක සඳහා IMDB මීටරෙත් 4.2 කැරකවිලා තියෙනවා ලොකු අගයක් නැති උනත් මේක හොද ෆිල්ම් එකක්. දමිල ෆිලම් බලන අය හොදටම දන්න ජීවා සහ තුලසි නායිර් විසින් රංගන දායකත්වය ලබා දෙන් මෙය 2014 ඔක්තොම්බර් 2වන දින තිර ගත කිරීම ආරම්භ කර ඇත. අපි ජීවා රංගනයෙන් දායක උන ෆිල්ම් කිහිපයක් දීලා තියෙනවා ඒ අතරින් Mugamoodi, Boss Engira Bhaskaran වගේ ඒවා. මේ නිළියත් සුම් එකේ දමිළ චිත්‍රපටි රසිකයෙක් නම් ඇය ආගන්තුක වෙන්න විදියක් නැහැ Kadal [2013] රඟපෑ Thulasi Nair තමයි ප්‍රධාන නිළිය චරිතය ඉදිරිපත් කරන්නේ...කතාව ගැනත් ටිකක් කියන්නම්..

මේක පටන් ගන්නෙම මාලික් ෂා කියන දරුනු අපරාධකාරයා පොසීසියෙන් විසින් වෙඩි තබා ගාතනය කරන අවස්ථාවයකින්. හැබැයි මේ වෙලාවෙ තව සිදුවීමක් වෙනවා ඒ තමයි අපේ කතා නායකයා චන්ද්‍රෘගේ ආදරයත් පටන් ගනිමින්. හැබැයි මේ ආදරය නිසා චන්ද්‍රෘ ලොකු කරදරයක වැටනවා. ශ්‍රී එහෙමත් නැත්නම් අපේ නලුවගේ පෙම්වතියගේ තාත්ත චන්ද්‍රෟට රැකියාවක් හොයන් එන්න කියන නිසා මෙයා රැකියාවක් හොයන්න ගිහින් තමයි ඒ අමාරුවේ වැටෙන්නේ. ඒ ගැන ඔයාල අරන් බලන්න. ලොකු කතාවක් කියන්න ඕන නෑනේ මොකද ඔයාලට අරන් බලන්න දෙයක් තියෙන්නත් ඕනනේ. එහෙනම් අපි අදට සමුගන්නවා

අලුතින් හදපු සබ් එකක් නිසා ලබා දී ඇති ටොරන්ට් එක තුලින් පමනක් ඩවුන්ලෝඩ් කර ගන්න බව මතක් කරනවා ඒසේ නොවුනොත් සබ් එක ගැලපීමක් සිදු නොවෙන්න ඉඩ තියෙනවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.