Aaaah (2014) සිංහල උපසිරැසි සමඟ.




අද ගෙනාවේ මිට මාසයකට කලින් ඒ කියන්නේ 2014 නොවැම්බර් 28 වැනිදා තිරගත කිරිම ආරම්බ කරපු චිත්‍රපටියක්. මේක හොල්මන් චිත්‍රපටියක්. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව ගැන කියන්න්ම කෝ...ගෝකුල්,මේඝනා සහා බාලා කියන්නේ මිතුරන් තිදෙනෙක්.මේ අය කැම්පස් කාලේ යාළුවෝ. කාලේකට පස්සේ නැවතත් මේ අය කැම්පස් එකේ සාදයකදි හම්බවෙනවා.මේ අය ලොකේ හොල්මන් තියනවා කියලා ඔප්පු කරන්න ලොකේ හොල්මන් ඉන්නවා කියලා සැක කරන භායනක තැන් පහකට යනවා.මේ අය ජපානයට ඩුබායිවලට තමිල්නාඩුවේ තැන් කිපයකටම ගියත් මේ අයට එක හොල්මනක්වත් අල්ලගන්න නැත්නම් එයාලගේ කැමරා කාචයේ සටහන් කරගන්න අසමත් වෙනවා.මේ අය නිකමට හරි මේක කලා නම් මේ අයට කෝටි 60ක ත්‍යාගයක් දිනාගන්න පුලුවන් වෙනවා. නමුත් මේ අයගේ වැඩේ අසාර්ථක උන නිසා කලකිරිමෙන් ඉන්නේ. මේ අතර කාලයේ මේ අයට atm මැෂින් එකක සිකුරිටි කෙනෙක් මරන විඩියෝ එකක් ලැබෙනවා. මේ විඩියෝ එක තියන පෙන්ඩ්‍රයිව් එක අයිති ප්රොස්පර් නැමැති පුද්ගලයෙකුටයි. ඔහු මේ පෙන් එකේ විඩියෝ එක මේ අයට දෙන්න නම් ලක්ෂ 50ක් ඉල්ලා සිටිනවා. මේ අයට මේඝනාව යවනවා මේ මනුස්සයාව රවට්ටලා මේ පෙන් එක ගන්න. නමුත් ඒ වැඩේ අසාර්ථක වෙනවා...ඒ ඇයි...ඒ වගේම
මේ අය හොයාගෙන යන හොල්මන් අන්තිමේ මේ අයටම කරදරයක් වේවිද? ඉතුරු ටික චිත්‍රපටිය බලලා දැනගන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.