Field of Lost Shoes (2014) සිංහල උපසිරැසි සමඟ




2014 සැප්තුම්බර් මස නිකුත් වු තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටිය 1864 දි සිදුවු ඇමරිකානු සිවිල් යුද්ධය ගැන නිපදවුනු සත්‍ය කතාවක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ. Luke Benward, Lauren Holly, Jason Isaacs, Tom Skerritt, Keith David හා David Arquette මේ චිත්‍රපටියේ රංඟනයෙන් දායකත්වය දක්වනවා.යුධ චිත්‍රපටි වලට ප්‍රිය කරන ඔයාලා වෙනුවෙන් මේ චිත්‍රපටිය හොද එකක් වේවි කියලා හිතනවා. එහෙනම් අරගෙන බලන්න තවත් හොද චිත්‍රපටියක් එක්ක හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.